ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරනවානම් දැනුම් දෙන්න

ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ පිළිබදව දැනුම් දීම සදහා පැය 24 ක්‍රියාත්මක විශේෂ සේවාවක් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

එම ඒකකය සම්බන්ද කළ යුතු වන්නේ 0112182253 යන දුරකථන අංකයෙන්.

උත්සව සමයේ ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතකර භාණ්ඩ අළෙවි කරන බවට පැමිණිලි ලැබෙනවා.

මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වෙත එලෙස ලැබෙන පැමිණිලි දිස්ත්‍රික්ක මට්ටමෙන් ක්‍රියාත්මකවන විශේෂ විමර්ශන කණ්ඩායම් වෙත ඉදිරිපත් කෙරෙන අතර ඔවුන් අදාළ ස්ථාන වෙත ගොස් විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29