ප්‍රමිතියට නැති බොරතෙල් නිසා ඉන්ධන නිෂ්පාදනය 22% බසී

මෙරටට ගෙනා බොරතෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලුවක් නිසා මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය සියයට විසිදෙකකින් පහත වැටී ඇතැයි වාර්තා වනවා.

කොරල් එනර්ජි නැමැති ඩුබායි හි ලියාපදිංචි මෙම සමාගමෙන් බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන මිලදී නොගන්නා ලෙසට තෙල් සංස්ථා උසස් නිලධාරින් දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නත් බැරලයකට ඩොලර් 15 ක මුදලක් හා ප්‍රිමීයම් ගෙවීම් ලෙස ඩොලර් 24 ක් ගෙවමින් එම සමාගමෙන් මෙම බොරතෙල් තොගය මෙරටට ගෙනැවිත් තිබේ.

මෙරටට ගෙනා බොරතෙල් මෙටි්‍රක් ටොන් 99,000 ක් භාවිතා කර සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කළත් ඉන් සියයට 52 ක්ම නිපදවෙන්නේ දැවිතෙල් බව එහි නිලධාරියෙක් කියා සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26