ඇල්පිටියේ පුංචි ඡන්දයේ නාම යෝජනා භාරගැනීමට දින දෙයි (නිවේදනය)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නාම යෝජනා භාර ගැනීමට දින ලබා දී තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සැප්තැම්බර් මස 09 වනදා සිට 12 වනදා දක්වා නාම යෝජනා භාරගැනීම සිදුකරන බවයි.

ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද සිට සැප්තැම්බර් 11 මධ්‍යාහ්න 12.00 දක්වා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 262 වැනි අධිකාරිය ප්‍රකාරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති සහ සභිකයින් තෝරා ගැනීමට අදාළව මෙලෙස නාමය යෝජනා භාරගැනීම ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14