ප්‍රමාණවත් ඉන්ධන සහිතව ලංකාවට එන්න – ගුවන් යානාවලට විශේෂ දැනුම්දීමක්

ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන සංචිත ගුවන් තොටුපළේ නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවලට ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විදේශ ගුවන් සේවාවන්ට දැනුම් දෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ ඉන්ධන නොමැති වුවහොත් වෙනත් ගුවන් තොටුපළකින් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීමට සිදුවන බවයි.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තෙක් සඳුදා, බදාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බවත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට සේවය කළ යුතු බවත් දන්වා තිබෙනවා.

එම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.15 දක්වා සේවය කළ යුතු බවත් දන්වා ඇති අතර ජනතාව සේවා ලබාගැනීම සඳහා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දෙ දින සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාලයට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38