ප්‍රභාකරන්ගේ දියණිය යැයි පවසා නිකුත් කළ වීඩියෝ ව ව්‍යාජයි

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට පෙර රාත්‍රියේ දී ඔහුගේ දියණිය යැයි පවසා නිකුත් කළ වීඩියෝ ව ව්‍යාජ එකක් බවට තොරතුරු වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ; එම වීඩියෝ ව ව්‍යාජ යැයි උතුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද පැවසූ බවයි.

මෙම වීඩියෝව සජීවී අයුරින් නිකුත් කරනු ලැබුවේ පෙරේදා (27) දිනයේ දීයි.

එම වීඩියෝව මගින් ප්‍රභාකරන්ගේ දියණිය තවමත් ජීවතුන් අතර යැයි පවසමින් ‘දියණිය’ ලෙසින් පෙනී සිට ඇත්තේ AI තාක්ෂණයෙන් පැමිණි සාමාජිකාවක් බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසනවා.

එලෙස පැමිණි ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ අරමුණු සාක්ෂාත් කරගන්නා බවට ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝ පටය පිළිබඳ ව මේ වන විටත් ආරක්ෂක අංශ විසින් අධීක්ෂණයක් සිදු කරන අතර ම වීඩියෝව නරඹා උතුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් පෙන්වා දී ඇත්තේ, ‘ප්‍රභාකරන් ජීවත් ව සිටි සමයේ දී හෝ සිය පවුලේ සාමාජිකයින් කිසිදු අයුරකින් ප්‍රවර්ධනය නොකළ බවයි.

පැවති යුද්ධයේ දී පවා පවුලේ සියලු දෙනා මියගිය බවටත් මෙය යම් කිසි හෙයකින් ඉන්දියාවේ දේශපාලනික වාසියක් මත නිර්මාණය කරන ලද්දක් බවටත් තමන් සැක පළ කරන බව උතුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝ පටය නිකුත් වීමෙන් පසුව ලොව පුරා සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විශාල ලෙසින් මුදල් එක්රැස් කොට ඇති බවට ද තොරතුරු වාර්තා වන බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

  1. MADHIWADHANI DWARAHA CHARLES ANTHONEY EDA RAYE MARUNA. BALASUBRAMANIAM WITHARAK BERUNA. HEBAYI EKATATH SHOT EKA WADHILA PASSE MARILA HITIYA. DUKAK HITHUNATH DUK WENNE EYI. SINHALA GAM WALA DARUWO KEE DAHAK WEDI THIYALA BELLA KAPALA GAS GAL WALA GAHALA POLOWE GAHALA MARUWA DHA. MAMA PHOTO ONA THRAM DEKALA THIYENAWA REDDA HATTE ANDHA THARUNA AMMA ATHA DARUWA WDAGENA DUWANAKOTA MMAGE BELLA BAGETA WEN WENNA KAPALA, DARUWATA MANNA PARA GAHALA MARILA AMMAGE ATHEMA. OLU KUDU WENNA OKU MITI WALIN GAHAPU FOTO. ATH PA KAPA DALA BELLATH KAPALA MARALA. OKKOMA MUN ENAKOT DALA DUWANAKOTA PASSEN ELAWAN GIHIN MARAPUWA. GENU REDHI ANDHA HITIYEMA KOTATA, EYI KIYANNE DUWANNA BALAGENA. EWA PAWU NADDA. SANHARAYA DEPATHTHTENMA UNA. EKA DAN AWASANAYI.DEPATHTHEMA MARUNA UN DAN UPADINAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29