පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ පෘතුගාලය හා දකුණු කොරියාව අතර පැවති තරඟයෙන් ගෝල 2-1 ලෙස ප්‍රබල පෘතුගාලයේ පරදා තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් වුණා.
මෙම ජයත් සමඟ දකුණු කොරියාව සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

?