ප්‍රබල ජෙනරාල්වරයෙක් රුසියාවට අහිමි වෙයි

රුසියානු හමුදාව තවත් ප්‍රබල ජෙනරාල්වරයෙක් යුක්‍රේන හමුදා සමග ඇතිවූ ගැටුමකින් මියගොස් ඇති බව වාර්තා වෙයි.

යුක්‍රේනය පවසන්නේ මේජර් ජෙනරාල් විටලි ගෙරසිමොෆ් කාර්කිව් හි පවතී ගැටුම්වලදී මියගොස් ඇති බවය.

මේජර් ජෙනරාල් විටලි ගෙරසිමොෆ්, සතියක් තුළදී ගැටුම්වලින් මියගිය දෙවැනි රුසියානු ජෙනරාල්වරයා බව යුක්‍රේන බුද්ධි අංශ පැවසීය. 

චෙච්නියා යුද්ධයේදී මෙන්ම සිරියාවේ සහ ක්‍රිමියාව ඈඳා ගැනීම වැනි සටන් වලදී දස්කම් දක්වා ඇති ගෙරසිමොෆ්, රුසියානු හමුදාවේ සිටි දක්ෂ හමුදා නිලධාරියෙක් ලෙස සැලකේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46