ජපානයට පෙරලිකාර ජයක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මනිය හා ජපානය අතර පැවති තරඟයෙන් ප්‍රබල ජර්මානු කණ්ඩායම පරදවා ගෝල 2ට 1ක් ලෙස සිය පළමු තරගය ජයගැනීමට ජපානය සමත් වුණා.