ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබයි

20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ එංගලතයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස්කරගත්තා.

හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමග හර්තික් පාන්ඩ්‍යා පන්දු 33කදී ලකුණු 63ක් රැස්කර ගත්තා.

ජාත්‍යන්තර පිටියේ ලකුණු 4000 සීමාව පසුකරමින් විරාත් කෝලි ලකුණු 50ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් ව.

ඔහු එම සීමාව පසුකර ගිය ලොව පළමු ක්‍රීඩකයාය. ක්‍රිස් ජෝදන් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව පිලිතුරු ඉනිම ක්‍රිඩා කල එංගලතය පන්දුවාර 16ක් අවසානයේ කිසිවෙකු නොදැවී සිය ජයග්‍රාහණය වාර්තා කළා. ඇලෙක්ස් හේල් ලකුණු 86ක් රැස්කළේ හයේ හතක් සහ හතරේ පහර 4ක් ඇතුළත්යි.ජෝස් බට්ලර් 80ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගයි.

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එංගලතය සමත් වූ අතර ඔවුන් පාකිස්ථාන කණ්ඩායම සමග ලබන ඉරිදා අවසාන මහා තරගයේදි මුණ ගැසෙනු ඇති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05