Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ප්‍රධාන ගංගා සහ ඔයවල් 06ක දෙපස සිටින ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස දැනුම්දීමක්

මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, මැණික් ගඟ, මල්වතු ඔය දෙපස පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.