ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධිවීම්

ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීම් වාර්තා වනවා.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලි බිඳ වැටීම් වාර්තා වන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

හම්බන්තොට මාතර ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද මණ්ඩලය සඳහන් කළා.

මේ අතර දකුණු පළාත ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම හෙට (24) දිනයේ දී සිදුකරන බව ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ විදුලි ඉන්ජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කළේ හෙට මෙය සම්බන්ධ කිරීමෙන් අනතුරුව ලක්ෂපාන සිට මෙගාවෝට් 800ක් දකුණු පළාතට ලැබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19