spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

අද (07) පස්වරු 4 සිට බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම සහ පාලින්දනුවර යන ප්‍රදේශවලට හෙට පස්වරු 4 දක්වා එම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?