ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ලංවිම ඉහළ කළමනාකාරීත්වය දැනුවත් කෙරේ

විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය අවස්ථා දෙකක දී කැඳවා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ යාන්ත්‍රණය, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විදුලිබල ක්ෂේත්‍රයේ නව ආකෘතිය, ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ අරමුණ සහ වගකීම, සංක්‍රාන්තිය කාල සීමාව, සේවකයන් සහ භෞතික සම්පත් අනුගතකිරීමේ ක්‍රියාවලිය, උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමට වෙන්වූ සමාගම් ස්ථාපනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි.

මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකරිවරයා, අතිරේක සාමාන්‍යධිකරිවරුන්, නියෝජ්‍ය සාමාන්‍යධිකරිවරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, විදුලිබල මණ්ඩලයේ අංශ ප්‍රධානීන්, ජේෂ්ඨ නිළධාරීන් සහ ප්‍රතිව්‍යුහගත කාර්යංශයේ ප්‍රධානියා එක්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56