ප්‍රංශ ජනපති චීන විදේශ ඇමති හමුවෙයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා, පැරිස් නුවර සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ ඇමති වං යී මහතා හමුවෙයි. එම හමුව ඊයේ (20) පැවැත්විණ.

චීන-ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන් හි 60 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. ගෙවුණු දශක හයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සම්පිණ්ඩනය කර, මීළඟ වසර 60 සඳහා නිසි සැලැස්මක් සකස් කළ යුතු බව වං යී මහතා එහිදී කියා සිටියේ ය. යහපත් මට්ටමක පවතින චීන- ප්‍රංශ සහයෝගිතාවයෙන් දෙරට ජනතාවට සුබසෙත උදා වී තිබේ. එසේම ඉදිරියේ දී චීනය, ප්‍රංශය ඇතුළු රටවල් රැසකට තම වෙළඳපොළ විවෘත කරනු ඇත. එසේම, ප්‍රංශයේ ආයෝජනය කර ඇති චීන ව්‍යවසායන් සඳහා සාධාරණ ව්‍යාපාරික පරිසරයක් එරට නිර්මාණය කෙරෙනු ඇති බවට ද වං යී මහතා විශ්වාසය පළකළේ ය.

ප්‍රංශ-චීන උපායමාර්ගික සංවාදය මගින් වඩාත් ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා ගොඩනැගීමට අපේක්ෂා කරන බව එම්මානුවෙල් මැක්‍රොන් මහතා එහිදී පැවසීය. මේ යටතේ චීනය සමග එක්ව ඉහළ පෙළේ හුවමාරු වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ප්‍රංශය සූදානමින් සිටින බව ද හෙතෙම කියාසිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39