ප්‍රංශයේ දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අධිකරණයෙන් නියෝගයකින් ඉවතට

ප්‍රංශය විසින් වයස අවුරුදු 15ට අඩු ළමයින් සඳහා පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කරන ලෙස එරට ඉහළම අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී ප්‍රංශයේ සම්මත කරනු ලැබූ මෙම නිතිය මඟින් එරට වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා Facebook, Instagram, Tiktok ඇතුළු සමාජ මාධ්‍ය සඳහා ප්‍රවේශ වීමේ හැකියාව අවහිර කරනු ලැබුවා.

කෙසේ වෙතත් එරට ඉහළම අධිකරණය විසින් නියම කර ඇත්තේ සමාජ මාධ්‍ය තහනම් කිරීම හරහා ළමයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වන බවයි.

එබැවින් එම අධිකරණය විසින් එම තහනම අවලංගු කොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18