ප්‍රංශයේ ගින්නකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු 10ක් මරුට

ප්‍රංශයේ ලියොන් අසල මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.වෝල්ක්ස්-එන්-වෙලින් හි මහල් හතක මහල් නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

පුද්ගලයන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් තවත් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා .

ගිනි නිවන භටයින් 170 දෙනෙකු පමණ එම ස්ථානයට යවා ගින්න නිවා දමා තිබෙනවා

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gerard Darmanin පැවසුවේ ගින්නට හේතුව තවමත් නොදන්නා බවයි

මියගිය ළමුන් සියල්ලෝම වයස අවුරුදු 3ත් 15ත් අතර වයස්වල පසුවන්නන් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27