පළාත් සංචරණ සීමා ගැන තීරණයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනය දක්වා බලපැවැත්වෙන පරිදි පනවා තිබු පළාත් අතර සංචරණ සීමාවන් මෙම මස 31 වෙනිදා දක්වා දීර්ඝ කිරිමට කටයුතු කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්