පළාත් මාරුවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහිවිය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් වනු ඇති. මේ අතර පළාත් අතර සංචරණයට දැඩි සීමා පැනවෙන අතර, පළාත් අතර සංචරණය කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා ගමන්කරන පුද්ගලයන්ට පමණයි.

  1. අපේම මිනිසුන්ගේ ක්‍රියාවලි නිසා අපිම විදවනව… සංචරණ සීමා දැමූවිට පොල්කටු එකතු කරන එකයි යකඩ බඩු එකතු කරන එකයි සේරම එලියෙ වැඩ එත් බස් ඩයිවර්ල සුයිප් විකුනන මිනිස්සු කඩල විකුනන් කන මිනිස්සු කොචිිචර විදවනවද

  2. එහෙම සංචරණ සීමා දානවට වඩා හොදයි නොදාම හිටියනම් මෙහෙම දැම්මම ඔක්කොම එලියෙ මොනාටම හරි කියකිය අහිංසක එදා වේල් හම්බ කර ගන්න මනුස්සය විතරයි නැත්තෙ අනිත් ඔක්කොම ඇවිදිනව අනික පලාත් අතර දාල වැඩක් තියේද පලාත් මාරු වෙන තැනදි වාහන නවත්තනව එතන ඉදන්පයින් ගිහින් අයේ අනිත් පලාතෙ වාහන වලට නගිනව බොරු වැඩක් වාහන වලින් නෙමෙයිනෙ බෝවෙන්නෙ පලාතෙන් මාරු වෙද්දි වාහනේ මාරු උනාම බෝවෙන එක නවතින්නෙ නෑනෙ අනික ඉතිං පලාත් අතර නොගියට පලාත ඇතුලෙ ඇති වෙන්න ඇවිදිනවනෙ එතකොට බෝවෙනවනෙ මොකද දැන් කොරෝන තියෙන්නෙ එක පලාතක නෙමෙයිනෙ ඔන්න එහෙම උනා නම් පලාත් සංචරණ සීමා දාල පාලනේ කරන්න තිබ්බ මේ යන විදියට නම් අඩුම සතියල් දෙකක්වත් සම්පූර්ණ අර මුල් කාලෙ වැහුව වගේ වහන්නම වෙනවා නැත්නම් පාලනේ කරන්න වෙන්නෙ නෑ ආර්ථික ප්‍රශ්න ඇති වෙයි ඒත් ඊට වඩා මනුස්ස ජීවිත වටිනව මනුස්සය බේරුනොත් ආර්ථික ප්‍රශ්න කවද හරි විසද ගන්න පුලුවන් වෙයි ඒත් මිනිස්සු මැරුනොත් වෙන හානිය කොච්චරද ඒ නිසා මේ වෙලාවෙ හිතන්න ඕන මිනිස්සුන්ගේ ජීවිත ගැන වෙන දේවල් වලට වඩා අර මුල් කාලෙ පිලි වෙලට කරා නම් හරි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36