පළාත් පාලන සභික ගණන 4800කට සිමා කිරීමට සීමා නිර්ණය කමිටුවෙන් නිර්දේශයක්

පළාත් පාලන සීමා නිර්ණයට අනුව තෝරාගන්නා සභික සංඛ්‍යාව පිළිබදව අවසන් නිගමනයකට පැමිණ ඇති බව සිමා නිර්ණ කමිටුව පවසනවා.

පළාත් පාලන ආයතනවල මෙතෙක් පැවති මන්ත්‍රී සභික සංඛ්‍යාව 8800ක් වන අතර එය 4800ක් දක්වා අඩුකිරිමටයි එම කමිටුව නිර්දේශ කර තිබෙන්නේ.

ඒ සම්බන්ද අවසන් නිල වාර්තාව පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඔවුන් බාරදීමට නියමිතයි.

එය පළාත් පාලන නීතියට ඇතුළත් වූ පසුව පළාත් පාලන මැතිවරණයට දැනට නාමයෝජනා දුන් සියල්ල අහෝසි වන අතර යළිත් අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැඳවීමට ද සිදුවන බව පැවසෙනවා.

මේ අතර පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පත්කළ කමිටුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 03 වැනිදා අරලියගහ මන්දිරයේදී රැස් වුණා.

එම කමිටුව නියෝජනය කරන අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු,පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු එම අවස්ථාවට එක්ව සිටියා.

පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනි අවසන් වීමත් සමග මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ස්ථාපිත කෙරුණා.

ප්‍රධාන වශයෙන් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් මෙහි පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සිදුකරනවා.

පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් නැතත්, ඒවායේ මහජන සේවා නියමිත පරිදි පවත්වාගෙන යෑමට සැලසුම් සකස් කිරීම මෙම කමිටුවට පැවරෙන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29