පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 25ට කලින්

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 25 වනදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිට පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති අතර එම කාලය ලබන වසරේ මාර්තු 25 වනදායින් අවසන් වීමට නියමිතයි.

දැනට පවතින ප්‍රතිපාදන මත මැතිවරණ කොමිසම විසින් මැතිවරණයක් පවත්වා ඊට පෙර පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාපත් කර ගත යුතු වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ලබන මස 20 වැනිදායින් පසු එය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16