පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් ගැසට් කෙරේ

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීම සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබෙනවා.