පළාත් අතර ගමන් කරන අයට නිවේදනයක්

ඊයේ (01) දිනයේ සිට ආරම්භ වූ පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පමණක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවසා සිටිනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ පළාත් අතර පවතින  සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එසේ නොමැතිව පැමිණෙන සියලු දෙනාව පළාත් අතර ඇති හුවමාරු ස්ථානයන්වලදී පොලිස් විසින් නවතා ගනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රාජකාරී කටයුතු සඳහා යන පිරිස් හට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට සුදානම් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසා සිටිනවා.

අද (02) දිනයේ සිට සාමාන්‍ය පරිදි සියලු රාජ්‍ය සේවකයන් නැවත සේවයට කැඳවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පනවා තිබූ නිවසේ සිට රාජකාරි කිරීම හා සීමිත කාර්ය මණ්ඩල ක්‍රමයට අදාළ සියලු චක්‍රලේඛ ද මෙමඟින් අහෝසි වී යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59