පළමු සඳ ගමනට එක්වූ මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වෙයි

පළමු සඳ ගමනට එක්වූ යානයේ ගගනගාමියෙකු වූ වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ ගමනට එක්වුනා.

කෙසේවෙතත් අදාළ යානයේ මෙහෙයවීම් කටයුතු හමුවේ ඔහු සඳ මත පා තැබීමට එක් නොවීම හේතුවෙන් බොහෝ දුරට හැඳින්වෙන්නේ “අමතක වූ ගගනගාමියා” ලෙසටයි.

මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වන විට 90 වන වියෙහි පසුවුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02