පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය බංග්ලාදේශයට

පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිළට ආරාධනා කළා.