පළමු තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කොදෙව් නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ දඹුල්ල තණතීරුවේ පළමුව පන්දු යැවීමටයි.

මේ අතර කාසිය වාසිය උරගා බැලීම පස්වරු 6.30ට නියමිතව තිබුණත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය විනාඩි 30 කින් ප්‍රමාද වුණා.

ඒ අනුව පස්වරු 7.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග පස්වරු 7.30ට ආරම්භ කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර 20-20 තරග 15ක් පවත්වා ඇති අතර, ඉන් තරග අටක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 07ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02