පළමු ටෙස්ට් ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමිවුණා.

ඒ කඩුලු 10කින්.

පළමු තරගයේ පළමු ඉණිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 212ක් රැස් කළ අතර දෙවන ඉණිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 113ක් පමණයි.

ඒ අනුව පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 325 ක්.

ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 321ක් රැස් කළ අතර දෙවැනි ඉණිමේදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් ලබාගනිමින් ඔවුන් ජය වාර්තා කළා.

තරගය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40