spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු ගෑස් නැව මෙරට මුහුදු තීරයට ළඟා වූ බවට ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

ගෑස් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, අනුව එම ගෑස් තොගය අද (10) පස්වරුවේ දිවයිනට පැමිණීමෙන් පසු ගෑස් බෙදාහැරීම කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?