පළමු එක්දින තරගයට එන ඕස්ට්‍රේලියානු එකොළොස් දෙනා මෙන්න

ශ්‍රී ලංකාව සමඟ හෙට (14) ආරම්භවන පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ප්‍රකාශයට පත් කළා.

ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්චි අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.

ඒ, අනුව විස්සයි විසස තරගාවලියෙන් විවේක ගන්වා සිටි තුන් ඉරියව් ක්‍රීඩක පැට් කමින්ස් හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමඟ පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පහතින්.

ඩේවිඩ් වෝනර්, ආරොන් ෆින්ච්, ස්ට්ව් ස්මිත්, මානෂ් ලැබුස්චේන්, ඇලෙක්ස් කේරි, මාකස් ස්ටොයිනිස්, ග්ලේන් මැක්ස්වෙල්, ඇෂ්ටන් ඒගාර්, පැට් කමින්ස්, ජේ රිචඩ්සන්, ජෝෂ් හේසල්වුඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14