පළතුරු බීම වෙළෙන්දා පාරිභෝගිකයින්ට මුත්‍රා මිශ්‍රකළ බීම පොවලා (වීඩියෝ)

පාරිභෝගිකයින්ට මුත්‍රා මිශ්‍ර පළතුරු බීම අලෙවි කළ බවට චෝදනා ලැබූ පළතුරු බීම වෙළෙන්දෙක් අත්අඩංගුවට ගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

අදාළ වෙළෙන්දා සමඟ 15 හැවිරිදි පිරිමි ළමයෙක් ද ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පළතුරු බීම වෙළෙන්දා මිනිස් මුත්‍රා මිශ්‍රකර පාරිභෝගිකයින්ට පළතුරු බීම ලබාදෙන බවට මහජනතාව කළ පැමිණිලිවලට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

උත්තර ප්‍රදේශ් හි ගාසියාබාද් ප්‍රදේශයේ ‘ඛුෂි ජූස් කෝනර්’ නමින් මොහු මෙම පළතුරු බීම අලෙවිසැල පවත්වාගෙන ගොස් තිබෙනවා.

පාරිභෝගිකයින් සිදුකළ පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් අදාළ වෙළෙඳසැල පරීක්ෂා කිරීමේ දී එහි තිබී මුත්‍රා පිරවූ ප්ලාස්ටික් කෑන් එකක් ද සොයාගෙන ඇති අතර එහි මුත්‍රා ලීටරයක් පමණ තිබූ බවයි වාර්තා වුණේ.

වෙළඳසැලෙන් ලබාගත් පළාතුරු බීම සාම්පල සහ මිනිස් මුත්‍රා සාම්පල පරීක්‍ෂණයට යවා ඇති අතර, එහි වාර්තා තවමත් ලැබී නොමැති බවයි ගාසියාබාද් පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27