පහේ ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (15) මූලික අයිතිවාසිකම් පෙත්සමනක් ගොනුකර තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයයට පෙනී සිටි සිසු සිසුවියන් 27 දෙනෙක් ඔවුන්ගේ මව්පියන් හා භාරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

නීතිඥ මංජුල බාලසූරිය මඟින් ගොනුකර තිබූ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, එම දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් සිව්දෙනෙකු, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී අම්පාවෙල සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අමාත්‍ය විජිත හේරත්, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකරුවන් දෙදෙනා, නීතිපතිවරයා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙක් නම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40