පහර කෑමෙන් රෝහලේ සිටි සැමියාගේ ත්‍රීරෝද රථය හොරෙන් විකුණූ බිරිය මාට්ටු

සැමියාට පිහියෙන් ඇන රෝහලේ ඉන්න අතරේ හොරට අත්සන ගසා ත්‍රීරෝද රථයක් විකිණී කතක් අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව, ගෝනදූව ප්‍රදේශයේ පදිංචි පදිංචි 48 වියැති කාන්තාවක්.

තමා බිරිදගේ පිහි පහරකා රෝහල් ගතව සිටී කාලසීමාවේ නිවසේ තිබූ ත්‍රිරෝද රථය කිසියම් පුද්ගලයකු සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබු බවයි පොලිසිය පවසනේ.

ඒ අනුව සොයාබැලීමේදී බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක ත්‍රිරෝද රථය ගාල්කර තිබියදී සොයාගෙන කල විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ පැමිණිලිකරුගේ බිරිද හොර අත්සනක් යොදා ත්‍රිරෝද රථය විකුණා ඇති බවයි.

සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35