පහරදුන් බව කියූ ඩයනාගේ වීඩියෝව එළියට (වීඩියෝ)

රාජ්‍ය ඇමති ඩයනා ගමගේට පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේදී සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පහරදුන් බව කියූ සිද්ධියට අදාළ වීඩියෝ පටය නිකුත් වී තිබෙනවා.

එය වීඩියෝ කර ඇත්තේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින්.

රාජ්‍ය ඇමතිවරිය මෙම සිදුවීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ කියාසිටියේ මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් අතර කාන්තා හිංසනයක් සිදුවීම හේතුවෙන් කතානායකවරයා මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු වන බවයි.

අනතුරුව සභාව විනාඩි 10කට කල් තැබුණු අතර පසුව නිවේදනය කෙරුණේ මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට කතානායකවරයා විසින් කමිටුවක් ද පත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22