පසු ගිය වසරේ දී දැරියන් 1502ක් දූෂණය වෙලා (වීඩියෝ)

2023 වසරේදී වයස අවුරුදු 18 ට අඩු දැරියන් එක් දහස් පන්සිය දෙදෙනෙක් දූෂණයට ලක්ව ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

ඒ් අතරින් දැරියන් 167 දෙනෙකු ගැබ් ගෙන ඇති බවයි එම කාර්යාංශයේ නියෝජය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවේ.

මේ අතර, කුරුණෑගල නගරයේ අද කරන ලද සෝදිසි කිරීමකදී දෙමාපියන්ට පෞද්ගලික උපකාරක පන්ති වලට යන බව පවසා පැමිණ නගරයේ තැන තැන පෙම්සුව විඳි සිටි සිසු සිසුවියන් පිරිසකට කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා විසින් අවවාද කර මුදා හැරියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34