පසුගිය කාලයේ සිදු වූ පාතාල ක්‍රියාකාරකම් ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් අනාවරණයක් (වීඩියෝ)

පසුගිය කාලය පුරා පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබුණේ ත්‍රිවිධ හමුදා පුහුණුව ලබා ඉන් ඉවත්ව ගිය පුද්ගලයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එම පුද්ගගලයින් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සඳහන් කළ අමාත්‍යවරයා; මේ වනවිට 1,700කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසුවේ.

මහනුවර ප්‍රදේශයේ දී අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පාතාල ක්‍රියාකාරකම් නැවත නැවතත් සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඒ පිළිබඳව රජයක් ලෙස දැඩි අවදානයක් යොමුකර ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ඒ සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14