පස්සර බස් අනතුරේ ඩ්‍රයිවර් ගැන ලොකු රහසක් එළියට එයි

පස්සර ලුණුගල සිදුවූ මාරක බස් අනතුරේ රියැදුරු සම්බන්ධයෙන් විශේෂ කරුණක් මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ, එම රියැදුරු වෙනත් රියැදුරකුගේ බලපත්‍රය උපයෝගී කරගෙන බස් රථය ධාවනය කර ඇති බවකි.

කලක සිට මෙම රියැදුරු තමන්ට අදාළ නොවන මෙම රියැදුරු බලපත්‍රය භාවිත කොට ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය බස් රථයේ හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

  1. ඔන්න ඕකයි තත්වය … ඔය බස්වලට permit එක දෙනකොට driving ලයිසන් එකටත් permit එකක් දෙන්න ඕනෙ… මුන් හරක් වගේ එලවනව අහින්සක මිනිස්සු තමයි මග මරුවට බිලිවෙනව ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14