පවුම් විස්සක රන් භාණ්ඩ ඉස්සූ කතක් පොලිස් දැලේ

නිවසක තිබූ රුපියල් ලක්ෂ 43ක් පමණ වටිනා රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධියකට කාන්තාවක් කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (08) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක කයිට්ස්, නාරත්තන උතුර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සොරකම සිදු වූ නිවසේ හිමිකරුගේ බිරිඳගේ මිතුරියක් බවයි වාර්තා වන්නේ.

ඇය වසර 06ක පමණ සිට එම නිවසේ පදිංචිව සිට ඇති අතර, එලෙස පදිංචිව සිටිය දී මෙම සොරකම සිදුකර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සන්තකයේ තිබී ඇය විසින් සොරකම් කළ පවුම් විස්සකට වැඩි රන් භාණ්ඩ සොයාගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16