පවතින සංචරණ සීමා ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට මේ මොහොතේදී තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (07) උදෑසන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,

“සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කළ යුතුයි කියලා නිර්දේශයක් අද උදෑසන වනවිටත් අපි වෙත ලැබිලා නෑ. ඒ වගේම ජනාධිපතිතුමාටවත් කාර්ය සාධක බළකාය වෙතවත් එවැනි නිර්දේශයක් ඇවිල්ලා නෑ. සාමාන්‍යයෙන් එහෙම තත්ත්වයක් තියෙනවා නම් මේ වෙද්දි දැනුම් දෙනවා. 14ට තව සතියක් තියෙනවා. ඉදිරියේදී රටේ තියෙන තත්ත්වය විශ්ලේෂණය කරලා එවැනි දෙයක් අවශ්‍ය වුණොත් ඒ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් දැනට එවැනි තත්ත්වයක් නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03