spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 2ක් අලෙවි කිරීමේ චෝදනා මත පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සහ කොස්තාපල්වරයෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ එම නිලධාරීන් දෙදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

සැකකරුවන් 28 වැනිදා කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?