පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකාව සඳහා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ඒ අවට ආරක්ෂාව තරකර ඇති බවයි පල්ලෙකැලෙන් වාර්තා වන්නේ.

හෙට තරගයට පෙර කණ්ඩායම් දෙකම අද දිනයේ සිය පුහුණු සැසි සඳහා සහභාගී වන අතර, පුහුණු සැසි ආරම්භයට පෙර ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර ඇත්තේ.

ඒ, සඳහා පොලිස් නිල සුනඛ අංශයේ සහාය ද ලබාගෙන තිබූ බවයි වාර්තා වුණේ.

දෙරට අතර අවසන් තරගය හෙට (26) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40