පලමු කඩුල්ල පොඩි මාලිංගට

හතරවන පන්දුවාරයේ දී තිලින තුශාර විසින් තරගයේ පලමු කඩුල්ල ලබාගනු ලැබුවා.

ඒ බෙන් මැක්ඩ්‍රිමොට් ගේ උඩ පන්දුව වනිදු හසරංග විසින් හතරේ සීමාව ආසන්නයේ දී රැකගනු ලැබීමෙන්.මේ වන විට කඩුලු එකක් දැවී ලකුනු 33ක් ලබා ඔස්ට්‍රේලියානු කන්ඩායම පන්දුවට පහරදෙමින් සිටිනවා.