පරෙවි දූපත නැරඹීමට යළි අවස්ථාව

ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ සහ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඊයේ (19) දිනයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

ඒ, අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර දී තිබෙනවා.

මේ සමඟ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය, නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම්, ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමේ අවස්ථාව උදාවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. නියඟයක් එන්න පුළුවන්
07:16
Video thumbnail
නාමල් රටේ ඉතිහාසය වෙනස් කරනවා
06:37
Video thumbnail
එදා සද්දේ දාපු නාමල්ව අද හොයාගන්නවත් නෑ
04:10
Video thumbnail
ඇයි රනිල්ව හිරේ දාන්නේ නැත්තේ ? - මුජිබුර් ප්‍රශ්න කරයි..බැඳුම්කර හොරු හිරේ දාලා එජාපය සුද්ද කරන්න
01:22
Video thumbnail
ඩොලර් පාලනය ගැන මුජිබුර් ආණ්ඩුවට කියලා දෙයි - මෙයාලගේ Control එක අද බිඳ වැටිලා
03:01
Video thumbnail
රටේ භයානක තත්ත්වයක් ? - ආර්ථිකය ගැන රවී කරුණායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
07:58
Video thumbnail
අනුරට මම කියන්න ඕනේ නෑ - අනුර බුද්ධිමත් මනුස්සයෙක්
06:18
Video thumbnail
හොරණ ගින්නට ආණ්ඩුව වගකීම භාරගන්න ඕනේ
05:12
Video thumbnail
බඹරේ වගේ වටේම වාහන පෙරළෙගෙන ගිය වෑන් රථය
00:32
Video thumbnail
වත්තේ පිටියේ වැඩනම් ඇමති සමන්තට Simple - සමන්ත ගැම්මට තණකොල කපන හැටි
01:23