පරීක්ෂණ කටයුතුවලට එන්න කියන ඕනෑම වෙලාවක එනවා – නාමල් රාජපක්ෂ

නිර්දෝශීභාවය ඔප්පු කිරීමේ හොදම ක්‍රමය පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දීම බවත්එ, ඒ නිසාවෙන් කැඳවන ඕනෑම අවස්ථාවක ඒ සඳහා සහභාගී වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (11) දින නෙළුම් මාවතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍යවේදීන් විසින් හෙට (12) දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්.

ආණ්ඩුව විසින් බොහෝ කාරණා සැඟවීමට උත්සාහ කරන බවට පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව බොහෝමයක් ගැටළු මග හැර යාමට උත්සාහකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16