පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූ තරුණයෙකුට අත්වූ ඉරණම

අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් 18 වැනිදා රාත්‍රියේ ඔහුගේ නිවසේ කාමරයක එල්ලෙමින් තිබියදී හමුවූ බව  එගොඩ උයන පොලිසිය සඳහන් කරනවා

මෙම තරුණයා පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවුවෙකු බවත් ඔහු තුළ ක්ෂණික කෝපය සහ කලහකාරී ලෙස හැසිරෙන තත්ත්වයක් පැවති බවට මුලික විමර්ශනවලදී හෙළිවී තිබෙන බවත් පොලිසිය පවසනවා

නිවැසියන්ගෙන් ලද තොරතුරුවලට අනුව මියගිය තරුණයා සමාජ ජාලයෙන් හමුවූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් ද පවත්වා තිබෙනඅතර මෘත දේහය PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39