පරිගණක ක්‍රීඩාවක් ගැන කැනඩා අධිකරණයකින් විශේෂ තීරණයක්

පරිගණක ක්‍රීඩා නිර්මාණ ආයතනයට එරෙහිව දෙමාපියන් තිදෙනෙකු විසින් නඩු පැවරීමෙන් පුවතක් කැනඩාවෙන් වාර්තා වනවා.

තම දරුවන් පරිගණක ක්‍රීඩාවක් සඳහා ඇබ්බැහි වී ඇති බව පවසමින් අදාළ දෙමව්පියන් එම සමාගමට එරෙහිව මෙලෙස නඩු පැවරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අදාළ නඩුව විභාග කිරිමට කැනේඩියානු අධිකරණයක් තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහිවීම හේතුවෙන් තමන් දරුවන් නිදාගැනීම, නිසි වේලාවට ආහාර ගැනීම සහ ස්නානය කිරීම පවා ප්‍රතික්ෂේප කරන බව දෙමව්පියන් විසින් ගොනුකළ නඩුවේ සඳහන්.

මේ අතර, අදාළ පරිගණක ක්‍රීඩා නිර්මාණ සමාගම අධිකරණය වෙත කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම පිළිගත් මානසික ආබාධයක් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25