පරාජිත ඉන්දීය කණ්ඩායමට මෝදිගෙන් පණිවුඩයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල එක්ස් ගිණුමට එක්කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වූ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෝදි මෙම පණිවුඩය යොමුකර ඇති ආකාරය දැකගත හැකියි.

“ආදරණීය ඉන්දීය කණ්ඩායම, ලෝක කුසලානය හරහා ඔබගේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණා. ඔබ මහත් ආත්මවිශ්වාසයකින් ක්‍රීඩාකර ජාතියට ඉමහත් අභිමානයක් ගෙන ආවා. අපි අද මෙන් සෑම විටම ඔබ සමඟ සිටිමු.”

මේ අතර ඊයේ දිනයේ දී ලෝක ශුරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුබපැතුම් එක්කරන්නට ද නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබුණා.

“විශිෂ්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් සඳහා ඕස්ට්‍රේලියාවට සුබ පැතුම්! ට්‍රැවිස් හෙඩ් අද ඔහුගේ විශිෂ්ට ක්‍රීඩාවට ප්‍රශංසා කරනවා.”

1 5
  1. INDIAN TEAM, OLD INDIAN BUGGERS, SOCALLED INDIAN MEDIA AND BIAS COMMENTATORS PUBLICALLY INSULTED AS SRI LANKAN TEAM CAN ONLY WIN MATCHES WITHIN THE SRIL LANKAN TERRITORY. GUYS NOW I SAY OUR BUGGERS ARE STILL BETTER THAN BLOODY INDIAN TEAM AS THEY CANNOT EVEN WIN THE MATCHES ON INDIAN SOIL. HAH..HAH…HAAAA…..I KNOW7 YEARS ALL SRI LANKANS CHEERED YETERDAY FOR AUSTRALIA, BECAUSE THEY ARE NOT LIKE 1990S AUSSIS AND THEY ARE NOW GENTLMENS THAN INDIANS. WHEN OUR BOYZ DEFEATED THEM IN 1996 AT EDEN GARDEN AND ENTERES TO THE FINALS AGAINST AUSTRALIA, WHOLE INIDA CHEERED FOR AUSTRALIA AND ONLY THE PAKISTANIS EXTENDED THEIR FULL SUPPORT TO US WE TOOK THE REVENGE AFTER 27 YEARS



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58