පර්යේෂකයන් පුදුම කළ සුනඛ පැටවෙකු උපත ලබයි

එක්සත් ජනපදයෙන් හරි අපුරු පුවතක් වාර්තා වනවා. ඒ කකුල් හයක් ඇති සුනඛ පැටවෙකු උපත ලැබීමයි. පශු වෛද්‍යවරු පවසන්නේ මෙම පැටවාගේ මව් සුනඛයා හට නිවන් පැටවු ලැබීමට තිබි ඇති බවත් නමුත් කළලය නිර්මාණය වීමේදී එය වෙන් නොවීම නිසා මෙම සුනඛ පැටවා ආසාමන්‍ය ලෙස වර්ධනය වන්නට ඇති බවයි.

මෙම උපත ලැබු සුනඛ පැටවාට පිහිටා ඇත්තේ එක් හිසක් සහ පපුවක් වුවද, ඇයට ශ්‍රෝණි කලාප දෙකක්, ප්‍රජනන පද්ධති දෙකක් සහ වලිග දෙකක් ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර මෙවන් සුනඛ පැටවෙකු උපත ලබා ජීවත් වු බවට කිසිදු සාක්ෂියක් හමු වී නොවීමයි.

පසුගිය පෙබරාවරි 16 වැනිදා මෙම පැටවාගේ උපත සිදු වු මෙම පැටවා ස්කිපර් නමින් නම් කර තිබෙන අතර දින 10කට පසුව මෙම පැටවාගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණි. මෙම පැටවාගේ ජානමය තත්ත්වය වෙනස් වූවත් ක්‍රියාකාරීත්වය සහ ජීවි බවට කිසිදු ආකාරයක හානියක් නොමැති බවත් එම පැටවා නිරෝගීව සිටින බවත් පශු වෛද්‍යවරුන් පවසනවා.පිහිටා ඇති පාද 06 ම හොදින් ක්‍රියාකරන අතර ඒවා සියල්ල සංවේදනය කරන බවත් පශු වෛද්‍යවරුන් පවසන අතර එම නිසා වැඩි පාද කපා ඉවත් කිරීම පිළිබඳව අදහසක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එසේම මේ පැටවා රැක බලාගන්නා ආකාරය පිළිබඳව මෙම පැටවාගේ හාන්පුතාට වෙනම පුහුණු කිරීමක් ද ලබා දීමට පශු වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.එසේම මෙම පැටවා සඳහා වෙනම අරමුදලක් ද මේ වන විටත් පිහිටුවා ඇති බවටයි වාර්තා වන්නේ.‍

පැටවාගේ විඩියෝ ව පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39