පමුණුවේ දි අදත් විරෝධතාවන් ඇරඹෙයි

අන්තරයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර ප්‍රමුඛ ජනතාව අද දින පමුණුගම ප්‍රදේශයේ දී විරෝධතාවයක නිරත වී තීබෙනවා.කිසිඳු ප්‍රකෝපකාරී හෝ ප්‍රචන්ඩ ක්‍රියාවක් වාර්ථා නොවුනු මෙම විරෝධතාවයට පොලිසියෙන් පැමිණ සිටින බවක් අප වාර්තා කරුවන් සදහන් කරා.