පන්සල්වල රන්වැට, ඝන්ටාර හා දොළොස් මහේ පහන් සොරකම් කළ අඹුසැමි යුවළ අත්අඩංගුවට (වීඩියෝ)

කළුතර සහ පානදුර ඇතුළු ප්‍රදේශවල විහාරස්ථානවල රන්වැටවල්, ඝන්ටාර, දොළොස් මහේ පහන් ගලවා සොරකම් කළ අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පින්වත්ත පොලිසිය විසින් මෙම සැකකරු සහ සැකකාරිණිය අත් අඩංගුවට ගන්නා ලද බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හා 42 හැවිරිදි වියෙහි පසුවන අඹුසැමි යුවළක්.

සැකකාර යුවළ විසින් සොරාගෙන පිත්තල කඩවලට අලෙවි කර තිබූ දොළොස් මහේ පහනක්, ඝන්ටාර තුනක්, දේවාල පහනක්, රන්වැටවල් දෙකක රන් ආලේපිත කණු 04ක් සහ කුඩා පිත්තල පහන් 06ක් සොයා ගත් බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21