පන්නිපිටියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

පන්නිපිටිය මොරකැටිය හංදිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී කොට්ටාව සිට පැමිණි සුඛෝපභෝගී බස් රථයක් සහ මහරගම දෙස සිට පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ අයෙක්. වේගයෙන් පැමිණි බස් රථයේ ගැටුනු යතුරුපැදියේ සිටි පැදිකරු විසිවී ගොස් ඇති අතර බසය ද පාලනය කර ගැනීමට නොහැකිව අසල නවතා තිබූ තවත් යතුරුපැදියක ගැටුණු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

බස් රථයේ ගමන් කර ඇත්තේ හමුදා නිලධාරීන් පිරිසක් බව ද සඳහන්. අනතුර සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14