පන්ජාබ් කිංග්ස් භානුක රාජපක්ෂ ගැන තීරණයක් ගනී

2024 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ නිදහස් කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

භානුක රාජපක්ෂට අමතරව මෝහිත් රතී, බල්ටේජ් ධණ්ඩා, රාජ් බාවා සහ ශාරුක් ඛාන් ද, සුරූපි බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා හිමිකාරිත්වය දරණ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කළ එකම විදෙස් ක්‍රීඩකයා වන්නේ භානුක රාජපක්ෂයි.

F 2voJwWMAEkwJU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06